Saturday, August 17, 2013

Download කරන ආකාරය




Download කරන ආකාරය


        පලමුව ඔබ Download කිරිමට අදහස් කල දේ තෝරා එයට ඉහලින් ඇති Download Button එක Click කරන්න.






  එවිට ඔබට මේ ආකාරයේ වෙලද දැන්වීමක් දිස්වේ.එහි දකුණු පස ඉහල කෙලවරේ තත්පර 5ක කාලයක් ගනණය වනවා ඔබට පෙනේ     



1.       තත්පර 5ක කාලය අවසනයේ එහි දකුණු පස ඉහල කෙලවරේ Skip Button එක ඔබට දිස්වේ. එය Clickකරන්න. 




එවිට ඔබ අප දත්ත ගබඩා කර ඇති “4 Shared”වෙබ් අඩවියට පිවිසේ..එහි ඇති නිල් පැහැති කුඩා Download Button එක කරන්න.





1.       අනතුරුව ඔබට මෙය දිස්වන අතර එහි Free Download button එක click කරන්න.

   
       ඔබට  “4 Shared” වෙබ් අඩවියේ Account එකක්  නැතිනම් මෙහි රතු පැහැති කොටුවෙන් පෙන්නා ඇති  
      Sign up වලට  Email address එකක් හා Password එකක් ලබා දීමෙන් ඔබට ක්ෂණිකව එයට Log  විය හැක. 


      දැනටමත් ඔබට  “4 Shared” වෙබ් අඩවියේ Account එකක් ඇතිනම් මෙහි රතු පැහැති කොටුවෙන් පෙන්නා ඇති Sing in සදහා Username හා Password ලබා දීමෙන් ඔබට එයට Log විය හැක.


1.       දැනටමත් ඔබ Facebook, twitter හෝ Gmail Account එකක හිමිකරුවෙක්නම් ඔබට එහි Username හා Password මගින්ද මෙයට log විය හැක.













දැන් එය Download වන බව ඔබට පෙනේවි.මෙහි යම්කිසි අපහසු තාවයක් ඇත්නම් කරුනකර wal_kolla@ymail.com ලිපිනයට දැනුම් දෙන්න.


Admin









 

2 comments:

  1. machan dan meke tiyena 1 katawakwat download karan balanna bane
    download kiyala clik karama ena page 1k dan skip add kiyala icon 1k ene na
    mm mara asawen ban me site 1 baluwe kohoma hari oka ok karapan plzzzzzzzzzzzz

    ReplyDelete
  2. මචන් download කරන්න බෑ නේ හුකලාද කොහෙද මේ බල්ලෝ

    "This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications"

    ReplyDelete