Download කරන ආකාරය
පලමුව ඔබ Download කිරිමට අදහස් කල දේ
තෝරා එයට ඉහලින් ඇති Download Button එක Click කරන්න.
එවිට ඔබට මේ ආකාරයේ වෙලද දැන්වීමක් දිස්වේ.එහි දකුණු පස ඉහල කෙලවරේ තත්පර 5ක කාලයක් ගනණය වනවා ඔබට පෙනේ
1.
තත්පර 5ක කාලය අවසනයේ එහි
දකුණු පස ඉහල කෙලවරේ Skip Button එක ඔබට දිස්වේ. එය Clickකරන්න.
එවිට
ඔබ අප දත්ත ගබඩා කර ඇති “4 Shared”වෙබ් අඩවියට පිවිසේ..එහි ඇති නිල් පැහැති කුඩා Download
Button එක
කරන්න.
1.
අනතුරුව ඔබට
මෙය දිස්වන අතර එහි Free Download button එක click කරන්න.
ඔබට “4 Shared” වෙබ් අඩවියේ Account එකක් නැතිනම් මෙහි රතු පැහැති කොටුවෙන් පෙන්නා ඇති
Sign up වලට Email address එකක් හා Password එකක් ලබා දීමෙන් ඔබට ක්ෂණිකව එයට Log විය හැක.
දැනටමත් ඔබට “4 Shared” වෙබ් අඩවියේ Account එකක් ඇතිනම් මෙහි රතු පැහැති කොටුවෙන් පෙන්නා ඇති Sing in සදහා Username හා Password ලබා දීමෙන් ඔබට එයට Log විය හැක.
1.
දැනටමත් ඔබ Facebook, twitter
හෝ Gmail
Account එකක
හිමිකරුවෙක්නම් ඔබට එහි Username හා Password මගින්ද මෙයට log විය හැක.
දැන් එය Download වන බව ඔබට පෙනේවි.මෙහි යම්කිසි අපහසු තාවයක් ඇත්නම් කරුනකර wal_kolla@ymail.com ලිපිනයට දැනුම් දෙන්න.